සියලු බන්ධනාගාර අමුත්තන්ට වැසෙයි

ජූලි 08, 2020

    දිවයිනේ ඇති සියලූම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

    ඒ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් කොවිඩ් 19 ආසාදිතයෙක් වශයෙන් තහවුරු කර ගැනීමත් සමග යි.

    වැලිකඩ බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම දින නියමයක් නොමැතිව ඊයේ (07) දිනයේ දීම තාවකාලිකව නවතා දැමුණි.

    Latest News