යාපනයේ වැල්වටේතුරේ ගම්මානයේ ඉපදී හැදී වැඩී අධ්‍යාපනය ලබා මීට වසර 11කට පෙර රැකියාවක් සඳහා කැනඩාවට ගිය විජේ තනිකාසලම් කැනඩාවේ ඔන්රියෝ ප්‍රාන්තයේ නියෝජ්‍ය ගමනාගමන අමාත්‍යවරයා ලෙස වැඩ භාරගෙන තිබෙනවා.

අද (31) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයකට පනවා තිබු හුදකලා බව ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, සිල්ලාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ අප්‍රේල් 28 වැනි දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 240 කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

වර්තමානයේ අපි කොවිඩ් -19 හා සමාන අර්බුදයක් ලෙස පරිසරය ආරක්ෂා කරගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින අතර රටක් ලෙස ඒ සඳහා ලබාදෙන දායකත්වය සමාජ වගකීමක් ලෙස අප අවබෝධ කරගත යුතු යැයි විහාර මහාදේවි උද්‍යානයේ පැවති රුක් ‍රෝපණය වැඩසටහනට එක්වෙමින් ඊයේ (30) තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පිරිසක් කඩුවකින් පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු දීර්ඝ කර තිබේ.

දේශීයව නිෂ්පාදිත ගිනිඅවියක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ. ඊයේ යාපනය,පලච්චවේලි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී.

යාපනය, නුවර ඒ 9 මාර්ගයේ ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබේ.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගුවන් ගමන් සේවා අද (11) සිට සිවිල් වැසියන් වෙනුවෙන් ආරම්භ කිරීමට නියමිතයි. 

මෙරට සෑම පුරවැසියෙකුට එක නීතියක් යටතේ එක හා සමානව සළකන ඒකීය ශ්‍රී ලංකාව ශක්තිමත් කිරීමට තමන් ඇප කැපවන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

Latest News