යාපනය සෝදිසියකදී දේශීයව නිශ්පාදිත ගිනි අවියක්

පෙබ 17, 2020

    දේශීයව නිෂ්පාදිත ගිනිඅවියක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ. ඊයේ යාපනය,පලච්චවේලි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී.

    යාපනය,පලච්චවේලි අයියනාර් කෝවිල්අඩි ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් සෝදිසි මෙහෙයුම සිදුකර තිබේ. එහිදී සූක්ෂම ලෙස සඟවා තිබූ දේශීයව නිෂ්පාදනය කරන ලද කුඩා ප්‍රමාණයේ ගිනි අවිය සොයා ගනු ලැබීය.

    Last modified on සදුදා, 17 පෙබරවාරි 2020 08:13

    Latest News