පාරෙන් පිට පැන්න බසයේ 8ක් රෝහලේ

දෙසැ 30, 2019

    යාපනය, නුවර ඒ 9 මාර්ගයේ ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබේ.

    අනතුර සිදුව ඇත්තේ අද උදෑසනයි. යාපනය සිට තංගල්ල බලා ධාවනය වූ බස් රථයක් පාරෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුර සිදුව තිබේ. බස් රථයේ අධික වේගය අනතුරට හේතුව බස් පොලීසිය පවසන්නේ. තුවාල ලැබූවන් වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

    Last modified on සදුදා, 30 දෙසැම්බර් 2019 10:23

    Latest News