වැල්වෙට්ටිතුරේ ගම්මානයෙන් කැනඩාවේ ඇමති පුටුවට ගිය විජේ

සැප් 26, 2023

    යාපනයේ වැල්වටේතුරේ ගම්මානයේ ඉපදී හැදී වැඩී අධ්‍යාපනය ලබා මීට වසර 11කට පෙර රැකියාවක් සඳහා කැනඩාවට ගිය විජේ තනිකාසලම් කැනඩාවේ ඔන්රියෝ ප්‍රාන්තයේ නියෝජ්‍ය ගමනාගමන අමාත්‍යවරයා ලෙස වැඩ භාරගෙන තිබෙනවා.

    එමෙන්ම ඔහු මීට පෙර කැනඩාවේ ඔන්රියෝ ප්‍රාන්තයේ පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කර තිබෙනවා.45 හැවිරදි විජේ තනිකාසලම් මීට ‍වසර 11කට ඉහත දී රැකියාවක් සඳහා කැනඩාවට ගොස් කැනඩාවේ පුරවැසිභාවය ඇති දෙමළ කාන්තාවක් සමග විවාහ වූ අයෙක්. කැනඩාවේ පුරවැසිභාවය ලැබීමෙන් පසු ඔහු එරට ඔන්රියෝ ප්‍රාන්තයේ දේශපාලන කටයුතුවල නිරත වූ අයෙක්.

    Latest News