යාපනය ග්‍රාම නිලධාරී වසමක් හුදෙකලා බවින් ඉවතට

ජූලි 31, 2021

    අද (31) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයකට පනවා තිබු හුදකලා බව ඉවත් කර තිබේ.

    යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම එලෙස හුදකලා බවින් ඉවත් කළ බවයි,යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ.

    ඒ අනූව, මේ වන විට හුදකලා කර තිබු සියලු ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කර ඇතැයි ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    Last modified on සෙනසුරාදා, 31 ජූලි 2021 12:51

    Latest News