අලුත් අවුරුදු නිවාඩුවට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත රාජකාරී සඳහා පැමිණිමට සියලු පළාත් ආවරණය වන පරිදි විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි.

අද (04) සිට ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් පිළිබඳ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

අගෝස්තු 01 වැනිදා සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාවට නැංවීමට පිළිබඳව අවදානය යොමුව තිබේ.

රට තුළ කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තියේ අවදානමක් පවතින බැවින්, යළිත් මගී ප්‍රවාහන සේවාවන්හි සෞඛ්‍ය නීති දැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල පොදු ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි.

හෙට සිට (08) පොදු ප්‍රවාහණ සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය කලින් සැලසුම් කර තිබිනි.

ලංකා ගමනාගමන මණ්ඩලය සඳහ පහත් පතුල් සහිත බස් රථ ( Low Floor Busses ) ගෙන්වීමට ගත් තීරණය මහත් සේ අගය කරන බව වෛද්‍යවරු පවසති.

ප්‍රවාහන ගැටලු පිළිබඳ ප්‍රවාහන අමාත්‍යාංශයට වගකියන උපාධිධාරීන් සම්බන්ධීකරණ නිලධාරීන් දහසය දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී ඊයේ සිදු කෙරිණ. ඒ අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන්.

කොරෝනා වෛරස් නිව්මෝනියාව පැතිර යමින් පවතින චීනයේ වූහාන් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා වහාම ආපසු ගෙන්වා ගැනීමට විධිවිධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විදේශ සබඳතා අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

Latest News