ගම්බිම් බලා ගිය ජනතාවට, යළි පැමිණිමට ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි...(වීඩියෝ)

අප්‍රේ 17, 2022
  • අලුත් අවුරුදු නිවාඩුවට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත රාජකාරී සඳහා පැමිණිමට සියලු පළාත් ආවරණය වන පරිදි විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි.

    අන්තර් පළාත් ධාවනය සඳහා සාමාන්‍ය බස් රථ ප්‍රමාණයට අමතරව තවත් බස් රථ 1,500ක් පමණ එක්කර ඇති බවයි, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසන්නේ.

    Latest News