අගෝස්තු 01 සිට පළාත් අතර සංචරණය ගැන යළි අවධානය

ජූලි 17, 2021

    අගෝස්තු 01 වැනිදා සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාවට නැංවීමට පිළිබඳව අවදානය යොමුව තිබේ.

    බස්රථ සංඛ්‍යාව සීමා කර ඕනෑම පුද්ගලයෙක්ට ගමන් කිරීමට අවස්ථාව සලසා දීමට අවධානය යොමුවී ඇති බවයිප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරන්නේ.

    පළාත් අතර සීමිතව සිදු කෙරෙන බස්රථ ධාවනය හා දුම්රිය ධාවනය අද සිට අගෝස්තු 01 වැනිදා තෙක් අත්හිටුවා ඇත.

    කෙසේ වෙතත්, අගෝස්තු 01 වැනිදා සිට යළි බස්රථ හා දුම්රිය සීමිත සංඛ්‍යාවක් හෝ ධාවනය කිරිමටයි තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News