ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනයට අවසර නෑ...

අගෝ 04, 2021

    අද (04) සිට ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් පිළිබඳ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

    රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාව ලිඛිතව දැනුවත් කර ඇති බවයි.

    ඒ අනුව ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථවල රියැදුරු සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගෙන නිරෝධායන නීති යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට දැනුම් දී තිබේ.

    Last modified on බදාදා, 04 අගෝස්තු 2021 11:57

    Latest News