මීටියාගොඩ ප්‍රදේශයේදී ගිනි අවි දෙකක් සමග සැකකරුවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සිදුකළ වැටලීම් කිහිපයකින් විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධවූවන් රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.

'වී' මුවාවෙන් බලපත්‍ර රහිතව ඇමෝනියා ප්‍රවාහනය කළ සැකකරුවෙක් කුලියාපිටිය පොලීසියේ රථවාහන අංශය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

මොනරාගල - මදුරකැටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් මත්පෙති විකිණූ පුද්ගලයෙක් මොනරාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම පේසාලෙයි ප්‍රදේශයේ කිතුණු දේවස්ථානයකට සැකකටයුතු ලෙස ඇතුළු වූ පුද්ගලයා යාපනය ශාන්ත අන්තෝනි දේවස්ථානය තුළ ද සැකසහිත ලෙස හැසිරෙමින් සිටියදී යාපනය පොලිසිය විසින් අද අත්අඩංගුවට ගත්තේය.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල අසළ දී පුරාවිද්‍යා වටිනාකමින් යුත් දඹ රන් පිළිම 2ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වාලච්චේන,කුරින්දීනගර් ප්‍රදේශයේ දී ටී - 56 ගිනි අවියක් සමග සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වාකරේ, නාවලාඩි ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නීති විරෝධී ලෙස හරක් මස් ප්‍රවාහනය කරමින් සිටි කැබ් රථයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

රු. ලක්ෂ 10ක්  පමණ වටිනා ගජමුතු නවයක් අලෙවි කිරිමට සුදානම් කර සිටි සැකකරුවෙකු පුඩලුඔය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරු ඉකුත් 12 දින කොත්මලේ හෙල්බොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එම සැකකරු මේ මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

වැල්ලවාය ඌව කුඩාඔය, විස්ස යාය ප්‍රදේශයේ දී කබල්ලෑ මස් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කුඩාඔය පොලිසිය සමත් වී ඇත.

Latest News