ටී-56 ගිවි අවියක් සමග සැකකරුට වාලච්චේනේ දී මාංචු

ජන 11, 2020

    වාලච්චේන,කුරින්දීනගර් ප්‍රදේශයේ දී ටී - 56 ගිනි අවියක් සමග සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු සතුව තිබූ ජීව උණ්ඩ 27ක්, උණ්ඩ පිරිවිය හැකි පතොරම් ගැන් 01ක් ද සොයා ගැනිණ. ඔහු සතුව තිබූ සිම් කාඩ් පතක් සහිත ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගැනිණ. සැකකරු අද (11) වාලච්චේන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

     

    Last modified on සෙනසුරාදා, 11 ජනවාරි 2020 08:56

    Latest News