29,757ක් නිරෝධායන අවසන්

අගෝ 11, 2020

    අද වන විට 29,757 දෙනෙක් නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කර තිබේ.

    නිරෝධායන මධ්‍යස්ථාන 39ක 3,449 දෙනෙක් තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 39ක 3,449 දෙනෙක් තවදුරටත් නිරෝධායනයට යොමු කරනු ලැබ සිටියි. ඊයේ දිනයේ පීසීආර් පරීක්ෂණ 1,310ක් සිදු කෙරුණු අතර, මේ දක්වා සිදු කර ඇති පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව එක් ලක්ෂ හැත්තෑ දෙදහස් නවසිය හැත්තෑ දෙකක්.

    Last modified on අඟහරුවාදා, 11 අගෝස්තු 2020 10:34

    Latest News