නිරෝධායන අවසන්කළ පිරිස 35,097ක්

අගෝ 31, 2020

    අද දිනය වන විට පුද්ගලයින් 35,097ක් නිරෝධායනය අවසන් කර පිටව ගොස් තිබේ.

    අද දිනය තුළ ත්‍රිවිධ හමුදාව මඟින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 73ක් නිරෝධායනය අවසන් කර පිටව යෑමට නියමිත බව ද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

    ත්‍රිවිධ හමුදාව පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 67ක පුද්ගලයින් 6,901ක් නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ දිනය තුළ මෙරට පීසීආර් පරීක්ෂණ 1,610ක් සිදුකර ඇති අතර මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 223,982කි.

    Latest News