නිරෝධායන අවසන් තවත් 63ක් නිවෙස් වෙත

සැප් 26, 2020

    නිරෝධායන කාලය අවසන් කළ තවත් පිරිසක් අද ඉරණමඩු පිහිටි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිය නිවෙස් වෙත පිටව යාමට නියමිතයි.

    එම පිරිස අතර පුද්ගලයින් 63 දෙනෙක් සිටින බවයි, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කරන්නේ.

    Latest News