පුද්ගල මරණවලදී සිදුකරනු ලබන PCR පරීක්ෂණ සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

රටක් ලෙස අභියෝග හමුවේ නැගී සිට ජයගත් ඉතිහාසයක් හිමි අපට කොරෝන පරදා සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර එම ප්‍රතිඵල අනුව පැය කිහිපයන් තුළ ඔවුන්ව කඩිනමින් නිවෙස් කරා යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (16 ) පැවති සාකච්ඡාවකදී තීරණය විය.

PCR පරීක්ෂණයක් සදහා රු: 6,500 යි. ඇන්ටිජන් පරීක්ෂණයක් සදහා රු: 2,000 යි.

ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් රුපියල් මිලියන 13 ක් වටිනා PCR පරික්ෂණ කට්ටල 4700 ක් අද දින (25) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාරදීම සිදු කරන ලදි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී සතියකට වරක් කාර්ය මණ්ඩලය අහඹු ලෙස පී.සී.ආර්.පරීක්‍ෂණයට ලක් කිරීම සිදුකරන අතර එම පරීක්‍ෂණ අවස්ථාවන්ට ඉදිරිපත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද (13) දිනයේ පැවැත්වීමට නියමිතය.

අද දින සිට බස්නාහිර පළාතේ මුව ආවරණ රහිතව, අනාරක්ෂිතව ගැවසෙන පුද්ගලයින් තෝරාගෙන ක්ෂණික ප්‍රතිදේශ පරීක්ෂාවන් හෝ පීසීආර් පරීක්ෂාවන් සිදුකිරීමට කටයුතු යොද ති‍බේ.

මෙරට ඊයේ පීසීආර් පරීක්ෂණ 11,672ක් සිදු කෙරිණ. මෙතෙක් සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව එකොළොස් ලක්ෂ 57,092ක්.

ඊයේ දිනය තුළ පමණක් මෙරට තුල පීසීආර් පරීක්ෂණ 14,275 ක් සිදුකර ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසයි.

Latest News