ඊයේ දිනයේ පමණක් පීසීආර් 14,275ක්

දෙසැ 18, 2020

    ඊයේ දිනය තුළ පමණක් මෙරට තුල පීසීආර් පරීක්ෂණ 14,275 ක් සිදුකර ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ඉකුත් පෙබරවාරි මස 18 වැනිදා සිට මේ දක්වා කාලය තුළ මෙරටදී සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව දස ලක්ෂ 42,318 ක්.

    මේ වන විට ති‍්‍රවිධ හමුදාව යටතේ කි‍්‍රයාත්මක නිරෝධායන මධ්‍යස්ථාන 79 ක් තුළ පුද්ගලයින් 7961 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටියි.

    Latest News