ඊයේ පීසීආර් 11,672ක්

දෙසැ 23, 2020

    මෙරට ඊයේ පීසීආර් පරීක්ෂණ 11,672ක් සිදු කෙරිණ. මෙතෙක් සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව එකොළොස් ලක්ෂ 57,092ක්.

    කොවිඩ්-19 තවත් පුද්ගල මරණ 2ක් මෙරටින් ඊයේ වාර්තා විය.

    ඔවුන් දංකොටුව සහ කොළඹ -07 යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

    වයස අවුරුදු 15ක පිරිමි දරුවෙක් සහ අවුරුදු 72ක් කාන්තාවක් මෙලෙස මරණයට පත්ව තිබේ.

    කොවිඩ් රෝගය වැළඳුනු පිරිසෙන් 25,892ක් සුවය ලබා සිටියි. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ,8485ක් පමණයි. ‍

    Latest News