මේ වන විට සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම සඳහා එම පරීක්ෂණය සිදුකිරීමට අළුතින් රජයේ රෝහල් 05කට සහ පෞද්ගලික රෝහල් 05කට අනුමැතිය ලබා දී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පර්යේෂණ හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක පවසයි.

අද (15) උදෑසන 6න් අවසන් පැය 24 තුළ කොවිඩ්19 වැළඳුනු පුද්ගලයින් 293 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අද දිනයේ දීත් පීසීආර් පරික්ෂණ සිදුකෙරිණ.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්ෂණ 546,803 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද වන විට මෙරට පීසීආර් පරීක්ෂණ 257,477ක් සිදුකර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

පී.සී.ආර්.පරීක්ෂණ 2020ක් ඊයේ (31) දිනයේ දී සිදුකර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙරට ඊයේ (23) දිනය තුළ පමණක් පීසීආර් පරීක්ෂණ 1610ක් සිදුකර තිබේ.

PCR පරික්ෂණ නවීන තාක්ෂණානුකූලව අඩු වියදමකින් සහ අවම කාලයකින් සිදු කිරීමේ නව ක්‍රමවේදයක් SLINTEC ආයතනය විසින් සෞඛ්‍ය අමාත්‍යවරියට හඳුන්වා දෙයි.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් භාණ්ඩ හුවමාරු කරන්නන් ඇතුළු 100කට අධික පිරිසක් පී.සී.ආර්.පරීක්ෂාව සඳහා යොමුකර තිබේ.

ඊයේ දිනය තුළ මෙරට පී සී ආර් පරීක්ෂණ 1,240ක් සිදුකර තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව එක් ලක්ෂ හතළිස් හත් දහස් තුන්සිය අසූ පහක්.

Latest News