මුව ආවරණ හා මීටරේ පරතරය නැත්නම් PCR හා ඇන්ටිජන් පරීක්ෂණ

ජන 05, 2021

    අද දින සිට බස්නාහිර පළාතේ මුව ආවරණ රහිතව, අනාරක්ෂිතව ගැවසෙන පුද්ගලයින් තෝරාගෙන ක්ෂණික ප්‍රතිදේශ පරීක්ෂාවන් හෝ පීසීආර් පරීක්ෂාවන් සිදුකිරීමට කටයුතු යොද ති‍බේ.

    මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලිස් ස්ථානාධිපතිවරුන් ද දැනුවත් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 05 ජනවාරි 2021 11:13

    Latest News