මහමැතිවරණයට තරග කිරීමට අගමැති නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි (වීඩියෝ)

මාර් 11, 2020
  • මහමැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ.

     

    Last modified on බදාදා, 11 මාර්තු 2020 20:10

    Latest News