කොරෝනා සහ ආර්ථික බලපෑම් හමුවේ වුවද රටේ ජනතාවගේ අවශ්‍යතා ක්‍රමානුකූලව එකින් එක ඉටු කිරීමට රජය පියවර ගන්නා බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

කාන්තා රැඳවියන් සමඟ සිටිනා දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට ඊයේ (06) දින උපදෙස් දුන්නේය.

සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට ඒකාබද්ධ කමිටුවක් පත්කරන්නැයි අග්‍රාමාත්‍යතුමා උපදෙස් දෙයි.

ඉන්දීය ධීවරයන් ට්‍රොලර් යාත්‍රා මගින් අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවී මසුන් මැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ උතුරේ ධීවරයන් මුහුණ පා ඇති ගැටලුව අද (26) දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ පැවැත්වෙන වීඩියෝ සාකච්ඡාවේ දී එතුමාට සෘජුව ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවැසීය.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස අභිනවයෙන් පත්කෙරුණු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ධුරයේ වැඩ භාරගත්තේය.

රටේ සම්පත් රැක ගනිමින්, රට ගොඩනැගිය හැකි විශ්වාසනීය කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත් කර එවීමට කටයුතු කරන්නැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පසුගිය රජය සමයේ කඩා වැටුණු මැණික් ව්‍යාපාරය නැවත ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගීමට පියවර ගන්නා බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රට ශක්තිමත්ව ගොඩ නැගීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය ලබා දෙන්නැයි, පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

'සෞභාග්‍ය ගෙවත්ත' දස ලක්ෂයක් ගෙවතු වගා කිරීමේ වැඩසටහන ද මේ වන විට ආරම්භ කර තිබේ.

බෞද්ධ, මුස්ලිම්, කතෝලික සේම අනෙකුත් ආගමිකයන්ටත් පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ විවිධ ගැටලු ඇති විය හැකි වුවත් සමස්ත සමාජය පිළිබඳ සළකා බලා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත කටයුතු කිරීමට රජය සෑම විටම පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Latest News