icc

logo

පසුගිය රජය සමයේ කඩා වැටුණු මැණික් ව්‍යාපාරය ගොඩගැනීමට පියවර ගන්නවා..අගමැති

අගෝ 01, 2020

    පසුගිය රජය සමයේ කඩා වැටුණු මැණික් ව්‍යාපාරය නැවත ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගීමට පියවර ගන්නා බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    රත්නපුර, බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

    ඊයේ පස්වරුවේ පැවති ජන හමුව සඳහා මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 01 අගෝස්තු 2020 11:13

    Latest News