මෙරටින් තවත් කොවිඩ් මරණ 24ක් ඊයේ දිනයේ වාර්තා වූ බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කර තිබේ.

'කොවිඩ් -19' වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 22ක් මියගොස් ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

ඉන්දියාවෙන් මේ දක්වා වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වී තිබේ.

අද වන විට ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දොළොස්කෝටි දොළොස් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

මෙරටින් තවත් කොවිඩ්-19 මරණ 04ක් ඊයේ (05) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ‍තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අද (18) දින උදෑසන වනවිට මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 13 දෙනෙක් මියගොස් ඇත.

අද උදෑසන වන විට ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 802 දෙනෙක් හඳුනාගෙන තිබේ.

මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 69,348 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඊයේ (7) ආසාදිතයින් 5 දෙනෙකු මියයාමත් සමග මරණ සංඛ්‍යාව ද 356ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම මරණ වාර්තා වී ඇත්තේ, කොළඹ 15 , වැලිමඩ, වක්වැල්ල ,පමුණුගම සහ දුම්මලසූරිය යන ප්‍රදේශවලිනි.

අද දිනය වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,850ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 61,461ක්. දැනට රෝහල් ගතව සිටින සංඛ්‍යාව ආසාදිතයින් සංඛ්‍යාව 6,046ක්.

වසංගතය ආරම්භ වූ දා සිට අමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය හේතුවෙන් අවම වශයෙන් 450,000ක් ඉක්මවා මියගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාල දත්ත වාර්තා පෙන්වා දෙයි. ඒ අනූව අද (04) අලුයම වන විට එරට සමස්ත මරණ සංඛ්‍යාව 450,088ක් ලෙස දැක්වෙයි.

Latest News