මෙරටින් තවත් කොවිඩ් මරණ 04ක්

මාර් 06, 2021

    මෙරටින් තවත් කොවිඩ්-19 මරණ 04ක් ඊයේ (05) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ‍තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    ඒ අනූව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 493ක් ලෙස ඉහළ ගොස් ඇත.

    Latest News