තවත් කොවිඩ් මරණ 22ක්

මැයි 09, 2021

    'කොවිඩ් -19' වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 22ක් මියගොස් ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

    ඒ අනූව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 786ක්.

    මෙම මරණ මැයි 2 වැනිදා සිට අද (08) දක්වා වාර්තා වී ඇති බවයි, ඔහු පවසන්නේ. 

    Latest News