මෙරටින් තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

අද (19) දින උදෑසන වනවිට මෙරට තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.

ගතවු පැය 24ට මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 165ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.

රුසියාවේ ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 613ක් මියගොස් තිබේ. එමෙන්ම නව ආසාදිතයින් 28,585ක් ගතවූ පැය 24 තුළ දී වාර්තා විය.

Latest News