තවත් කොවිඩ් මරණ 24ක්

මැයි 14, 2021

    මෙරටින් තවත් කොවිඩ් මරණ 24ක් ඊයේ දිනයේ වාර්තා වූ බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරු කර තිබේ.

    ඒ අනූව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 892ක්.

     

    Death covid 900px 21 05 14

    Latest News