2021 අගොස්තු 18 වැනි දින වාර්තා කරන ලද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (17) තහවුරු කළ තවත් කොවිඩ්-19 ආසාදිතයන්ගේ මරණ 170ක් මෙරටින් වාර්තා වී තිබේ.

මෙරටින් තවත් කොවිඩ් මරණ 171ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ සිදුවු කොවිඩ්-19 පුද්ගල මරණ 161ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කර තිබේ.

තවත් කොවිඩ් මරණ 98ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනූව, මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,919ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරට තවත් කොවිඩ් මරණ 56ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) දින තහවුරු කර තිබේ.

මෙරටින් තවත් කොවිඩ් මරණ 55ක් ඊයේ (15) දින තහවුරු කර තිබේ.

මෙරටින් තවත් කොරෝනා මරණ 47 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින්ගේ මරණ වාර්තා වී නොමැති අතර මැයි 17 සිට ජුනි 06 දක්වා දිනවල අදාළ මරණ වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

කොවිඩ් ආසාදිත මරණ 27ක් ඊයේ (27) දිනයේ වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 33ක් වාර්තා වී තිබේ. ඉන් පුද්ගලයින් 11 දෙනෙකුම මියගොස් තිබුණේ නිවෙස්වලදීමය.

'කොවිඩ් -19' ආසාදනය වීමෙන් මෙරට පුද්ගලයන් 44 දෙනෙකු මියගොස් ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Latest News