මෙරට කොවිඩ් මරණ 2615ක් දක්වා ඉහළට

ජූනි 16, 2021

    මෙරටින් තවත් කොවිඩ් මරණ 55ක් ඊයේ (15) දින තහවුරු කර තිබේ.

    ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 2,615ක් දක්වා ඉහළ ගොස් ඇත. 

    Latest News