තවත් කොවිඩ් මරණ 161ක්

අගෝ 15, 2021

    ඊයේ සිදුවු කොවිඩ්-19 පුද්ගල මරණ 161ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කර තිබේ.

    ඒ අතර වයස අවුරුදු 30ට අඩු එක් පුද්ගලයෙක් හා වයස අවුරුදු 30-50ත් අතර 38 දෙනෙක් ද වෙයි. සෙසු 122 දෙනා වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස්වල පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

    Latest News