කොවිඩ් මරණ 1,325 දක්වා ඉහළට

මැයි 28, 2021

    කොවිඩ් ආසාදිත මරණ 27ක් ඊයේ (27) දිනයේ වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

    මේ අනුව මරණ 23ක් මැයි 22වන දා සිට 26 දක්වා කාලයේ සිදුවී තිබෙන අතර ඊයේ දිනයේ පමණක් මරණ 04ක් සිදුවී ඇත.

    ඒ අනුව එම මරණ 27 ද සමග සමස්ත කොරෝනා මරණ ගණන 1,325 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    Marana 2021 05 27

    Latest News