මෙරටින් තවත් කොවිඩ් මරණ 170ක්

අගෝ 18, 2021

    2021 අගොස්තු 18 වැනි දින වාර්තා කරන ලද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (17) තහවුරු කළ තවත් කොවිඩ්-19 ආසාදිතයන්ගේ මරණ 170ක් මෙරටින් වාර්තා වී තිබේ.

    එම මිය ගිය පිරිස අතර පුරුෂයින් 84ක් හා කාන්තාවන් 86 දෙනෙක් අයත්.

    death 900px 21 08 18

     

    Last modified on බදාදා, 18 අගෝස්තු 2021 20:07

    Latest News