කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගොස් සිටි රැඳවියෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව අද උදේ මියගොස් තිබෙනවා.

කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් රැඳවූවන් 201 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 33 දෙනෙකු තවමත් අතුරුදන් බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා. 

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානෙය් සිද්ධිය සම්බන්ධෙයන් ජනාධිපතිතුමා සම්පූර්ණ වාර්තාවක් ඉල්ලා තිෙබ්.

‍කන්ඳකාඩු - පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඇති වූ නොසන්සුන්තාවය මේ වන විට පාලනය කරමින් සිටින බව, පුනරුත්තාපන  කොමසාරිස් ‍ජනරාල්වරයා පවසනවා.

පොලොන්නරුව, වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැදවියකු සැකකටයුතු ලෙස මියයෑම සම්බන්ධයෙන් එම කඳවුරේ සේවය කළ යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු සහ ගුවන් හමුදා සෙබළුන් දෙදෙනකු ඊයේ (1) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් දහසකට ආසන්න පිරිසක් අද උදෑසන පළා ගොස් තිබේ.

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළ කොරෝනා පොකුරෙන් හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව පන්සිය අනූනවයක්.

අයි.ඩී.එච් රෝහලෙන් පැන ගොස් සිටියදී හමුදා බාරයට ගත් කොවිඩ් ආසාදිතයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටි රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව අද වන විට හඳුනාගෙන ඇති කොවිඩ් 19 සමස්ත රෝගීන් සංඛ්‍යාව 572 දෙනෙක්.

Latest News