කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව අද වන විට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 556 දෙනෙක්.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 520ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි 14 දෙනෙක්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්‌ පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයෙන්‌ තවත්‌ කොවිඩ්‌ - 19 රෝගීන්‌ 196 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, රජයේ ප්‍රවෘන්ති දෙපාර්තමේන්තුව නිකුත්‌ කළ නිවේදනයක සඳහන්‌.

කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටින 474 දෙනෙක් සහ එහි කාර්ය මණ්ඩලයේ 126 දෙනෙක්ගේ ජෛව සාම්පල ලබාගැනීමට පියවර ගත් බව පුනරුත්තාපන කොමසාරිස් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.

කන්දකාඩු මධ්‍යස්ථානයේ නිරෝධායන අවසන් කළ පිරිසක් අද සිය නිවෙස් බලා පිටව ගියේය.

Latest News