කන්දකාඩු ආශ්‍රිතව හඳුනාගත් රෝගීන් ගණන 572ක්

ජූලි 25, 2020

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව අද වන විට හඳුනාගෙන ඇති කොවිඩ් 19 සමස්ත රෝගීන් සංඛ්‍යාව 572 දෙනෙක්.

    ඉන් 460 දෙනෙක්ම පුනරුත්ථාපනය වන රැඳවියන්. තවත් 64 දෙනෙක් එම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින්. තවත් 5 දෙනෙක් ආරාධිත කාර්ය මණ්ඩල සාමාජිකයින්. සෙසු 43 දෙනා කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනාගැනුණු රෝගීන්ගේ සමීපතයින්.

    Latest News