එක්ස් - රේ හෝ සී.ටී. ස්කෑන් වාර්තා මගින්, කොරෝනා වෛරසය ආසාදිතව ඇත්දැයි හඳුනාගත හැකි නව පරිගණක යෙදවුමක් හඳුන්වාදීමට ශ්‍රී ලාංකිකයෙකු සමත්ව තිබෙනවා.

ගෝලීය වශයෙන් කොරෝනා නව ආසදිතයින් වාර්තා වීම ඉකුත් සතියේ 19%කින් පමණ අඩු වී ඇතැයි,ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහෙත්, මරණ සංඛ්‍යාවේ වෙනසක් සිදුවී නොමැත.

මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

එළැඹෙන උත්සව සමයේ දී කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා අධි මාත්‍රා එන්නත (Booster) ඉදිරි දෙසතිය තුළ ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොවිඩ් මර්දන විශේෂ කමිටු සාමාජිකයන්ට  උපදෙස් දෙයි.

තවත් 2,580කට සුවයි

අප්‍රේ 16, 2024

'කොවිඩ් - 19' වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,580 දෙනෙකු අද (21) දිනයේ පිටවගොස් තිබේ.

ඊයේ දිනයේ (14) තවත් කොවිඩ් - 19 ආසාදිත රෝගීන් 822 දෙනෙක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.

අද (10) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,644ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.  

'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,902 දෙදෙනෙකු අද (03) දිනයේ පිටව ගොස් තිබේ. 

'කොවිඩ් -19' වෛරසය ආසාදනය වූ 980 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.....

Kovid px 900 02 07 21

Latest News