ඇමති සරත් වීරසේකරට කොවිඩ්

ජන 20, 2022

    මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

    අමාත්‍යවරයා මේ වනවිට ප්‍රතිකාර සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

    Latest News