තවත් ආසාදිතයින් 980ක්

ජූලි 17, 2021

    'කොවිඩ් -19' වෛරසය ආසාදනය වූ 980 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනූව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 283,040ක් දක්වා ඉහළගොස් තිබේ.

    Latest News