ඊයේ සමස්ත ආසාදිතයින් 3263ක්

අගෝ 15, 2021

    ඊයේ දිනයේ (14) තවත් කොවිඩ් - 19 ආසාදිත රෝගීන් 822 දෙනෙක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.

    ඒ අනූව ඊයේ දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,263ක්. එම ආසාදිතයින් ද සමග මෙරට දී හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3,51533ක්.

    Latest News