තවත් ආසාදිතයින් 2,644කට සුවයි

අගෝ 10, 2021

    අද (10) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,644ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.  

    ඒ අනුව සුවය ලැබු සමස්තය 298,162ක් දක්වා ඉහළ ගොස් තිබේ.  

    Latest News