තවත් 1,902ක් සුවය ලබයි

අගෝ 03, 2021

    'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,902 දෙදෙනෙකු අද (03) දිනයේ පිටව ගොස් තිබේ. 

    ඒ අනූව මෙරටදී සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 282,770ක් දක්වා ඉහළගොස් ඇති බවයි,සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

    Latest News