තවත් 2,580කට සුවයි

අගෝ 21, 2021

    'කොවිඩ් - 19' වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,580 දෙනෙකු අද (21) දිනයේ පිටවගොස් තිබේ.

    මෙරටදී සුවය ලැබූ සමස්ත ගණන 323,390ක් දක්වා ඉහළගොස් ඇති බවයි,සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. 

    Latest News