අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සඳහා ඊයේ ගත් තීරණය කිසිසේත් ජනතා මතයට ගරු කිරීමක් නොවන බව, ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

රටත්, මේ රටේ ජනතාවත් මුහුණ දී තිබෙන අභියෝගයෙන් මුදා ගැනීමේ වගකීම කිසිසේත් අත්නොහරින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රට දුප්පත් වූවත් මේ රට පාලනය කරන පාලකයින් පොසත් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසිය.

යැපුම් ආර්ථිකයෙන් මිදී කර්මාන්ත අවදියකට රට ගෙන යාම සඳහා ක්‍රියා කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රට ගොඩනැගීමට සමත් විශාලතම කණ්ඩායම ජාතික ජන බලවේගය සතු බව, ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ජනාධිපති ධූර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) එළිදැක්විණ.

පවුල ආරක්ෂා කිරීම වෙනුවට රට ආරක්ෂා කරන ජනපතිවරයෙක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව තෝරා ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

වසර 71ක් මේ රට පාලනය කල පාලකයින් රටේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහල දැමිමට කටයුතු නොකල බව ජාතික ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂක සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය.

ඉදිරි ජනාධිපතිවරණයේදි කදුකර සහෝදරත්ව ව්‍යාපාරයේ සහයෝගය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ලබා දිමට තිරණය කර තිබේ.

ජනාධිපතිවරණ ජයග්‍රහණය කිරීමට නම් ජනතා විමුක්ති පෙරමුණ ගමේ ජනතාවගේ හදවත් දිනාගත යුතු බව එම පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Latest News