ඊයේ අගමැති පත් කිරීම ජනතා මතයට ගරු කිරීමක් නොවේ - ජවිපෙ (වීඩියෝ)

මැයි 13, 2022
  • අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සඳහා ඊයේ ගත් තීරණය කිසිසේත් ජනතා මතයට ගරු කිරීමක් නොවන බව, ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

    එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියා. තවද හැකි ඉක්මණින් නව පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදීමට ක්‍රියා කළ යුතු බව ද ඔහු පවසනවා.

    Latest News