පාඨලීගේ සුවදුක් බලන්න සජිත් බන්ධනාගාරයට (වීඩියෝ)

දෙසැ 20, 2019
  • බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සුවදුක් විමසීම සඳහා අද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් බන්ධනාගාරය වෙත පැමිණියා.

    සජිත් ප්‍රේමදාස, අජිත් පී පෙරේරා, එස්.එම්. මරික්කාර් හා අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඒ අතර වනවා. සුවදුක් විමසීමෙන් අනතුරුව පිටතට පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍යට අදහස් පළ කළා.

     

    Last modified on සිකුරාදා, 20 දෙසැම්බර් 2019 14:59

    Latest News