තම පක්ෂයේ කිසිවෙකු ආණ්ඩුව සමග එක් නොවන බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කඩිනමින් ජාතික මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් තමන් නාමයෝජනා භාර නොදී සිටීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටියි.

ජනාධිපති අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්, ඔවුන් මේ සුන්දර දිවයින විනාශ කළ බවත් එලෙස වැනසූ දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.

ඒ අනූව එකඟතාවයන් කිහිපයකට යටත්ව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය හැටියට සමගි ජන බල සන්ධානයේ මූලිකත්වයෙන් අනෙකුත් පක්ෂ සමග එක්ව කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව දැනුම් දෙමින් සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වන්නේ නම්, අග්‍රාමාත්‍ය ධුරය බාර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සූදානම් බව සමගි ජන බලවේගය පවසයි.

අත්අඩංගුවට ගත් සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධීකරණ ලේකම් නිමල් පීරිස් මහතා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සාමාජිකයින් 35ක් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඕනෑම රටක්, රජ්‍යක් යහපත් මාර්ගයකට යොමු කිරීමට නම් ප්‍රබල විපක්ෂයක් තිබිය යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමලධම්ම නාහිමියන් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙ අද (16) පැවසුහ.

රජයේ ජනතාවාදී මෙන් ම ප්‍රගතිශීලී යෝජනාවලට විපක්ෂයේ උපරිම සහයෝගය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Latest News