තම පක්ෂයේ කිසිවෙකු ආණ්ඩුව සමග එක් නොවන බව, සජිත් පවසයි.

අප්‍රේ 01, 2023

    තම පක්ෂයේ කිසිවෙකු ආණ්ඩුව සමග එක් නොවන බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    මේ වනවිට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බිලී බා ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බවටයි, ඔහු චෝදනා කරන්නේ. සමගි ජන බලවේගයේ ඊයේ පැවති දෙහිවල කලාප ජන හමුවට එක්වෙමින්, සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා.

    Latest News