මැතිවරණයක අවශ්‍යතාව සජිත් පහදයි (වීඩියෝ)

සැප් 14, 2022
  • කඩිනමින් ජාතික මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

    "සසුනට අරුණ" වැඩසටහන යටතේ, පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරස්ථානයට ආධාර ලබාදීමේ අවස්ථාවට සහභාගී වෙමින්, ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළා.

    Latest News