වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරුවක් සිදුකර, අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට අනුයුක්ත කර ඇති බවයි, ගුණසේකර මහතා කියා සිටියේ.
පොලිස්පතිවරයාගේ නියෝග පරිදි අද උදෑසන සිට මෙම පියවර ගත් බව, ගුණසේකර මහතා පවසයි. හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 1008 දෙනෙකු යොදවා තිබුණි.